Student Reviews & Results
ගාල්ලේ දහස් ගණනක් දරුවන්ගේ විශ්වාසය දිනූ, 100% තාර්කික විද්‍යාව ඉගැන්වීම සහ Science PothGula විශිෂ්ට පොත් පෙළ පිළිබඳ සිසුන්ගේ අව්‍යාජ අදහස්.
4.9 ★
Average Student Rating
2000+
Students Guided
98%
Pass & Distinction Rate
100%
Logical Reasoning
සියලුම සිසු ඇගයීම් (All Reviews) 5 Reviews
සිසුන් විසින් තබන ලද සත්‍ය අදහස් (පිටුවකට අදහස් 15 බැගින්)
Verified Reviews & Testimonials
Science PothGula විද්‍යාව පොත්පත් සහ පන්ති පිළිබඳ දෙමාපියන්, ගුරුවරුන් හා සිසුන් තැබූ සත්‍ය අදහස්
“සර්ට ගොඩක් පින් සර් මෙහෙම වැඩක් කරනවට, ගොඩක් පොත් ගත්තම ප්‍රශ්න වලට උත්තර හරියට නෑ, සර්ගේ පොත්වල උත්තර හොඳට පැහැදිලි කරලා තියේ, ඒක නිසා දෙමවුපියන්ට උණත් දරුවට තේරුම් කරලා දෙන්න පුලුවන් උත්තර, ඒක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏”
සිතාරා කළුආරච්චි
දෙමාපිය ඇගයීමක් (Parent Review)
Science PothGula — පොත්පත් සහ ප්‍රශ්නෝත්තර
“ඇත්තටම භෞතික විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදියට මම දරුවන්ගේ දකින ලොකු අඩුපාඩුවක් තමයි සිද්ධාන්ත ප්‍රශ්න මගින් නිවැරදිව ආවරණය කර නොගැනීම, ඉතින් මං හිතනවා ඒ ප්‍රශ්නයට මේ වගේ ප්‍රශ්න පත්‍ර කිරීම ගොඩක් ලොකු උදව්වක් වෙයි කියලා..
100% Recommended 💯❤️”
Tharindu Ranga Kumara
භෞතික විද්‍යා ගුරුවරයෙක් (Physics Teacher)
Teacher Recommendation · 100% Recommended
“වැඩපොත් ගොඩක් හොදයි සර්ගේ, පාඩමට අදාළව ප්‍රශ්න ගොඩක් තියෙන නිසා හොදට ප්‍රශ්න කරන්න පුලුවන් ❤️”
Samanali Wihara
සිසුවියකගේ ඇගයීමක් (Student Review)
Science PothGula — විද්‍යාව වැඩපොත්
“ඕනම කෙනෙක්ට බය නැතුව Recommend කරන්න පුලුවන් සර්ගේ පොත් Good Luck සර් ❤️🙏”
Priyantha Herath
දෙමාපිය / සිසු ඇගයීමක් (Verified Feedback)
Science PothGula — පොත්පත් නිර්දේශය
“ලකුණු අඩු ළමයින්ට ලකුණු ටික ටික හදාගන්න ගොඩක් වටින සර්ගේ පොත් 🙏”
Dilshani Samudra
දෙමාපිය ඇගයීමක් (Parent Review)
Science PothGula — ලකුණු වැඩි කරගැනීමේ වැඩපොත්
Ready to Achieve Your Science A Distinction?
ගාල්ලේ දර්ශන නුවන් සර්ගේ විද්‍යාව පන්ති සහ Science PothGula විශිෂ්ට පොත් පෙළ සමඟින්, සා.පෙළ විද්‍යාව සහ උසස්පෙළ රසායන විද්‍යාව ඉහළම ප්‍රතිඵලයකට පහසුවෙන්ම සූදානම් වන්න.